පාකිස්තාන කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂා ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊයේ (10) අලුයම මෙම ප්‍රහාරය එල්ල කර ඇති ...
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදට (10) යෙදී තිබේ. අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 6ක් පැවැත්වෙන අතර ඡන්ද විමසීම ...
මෙවර උසස් පෙළ විභාග කටයුතු අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි ...
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානයේ සංචාරයකට සූදානම් වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර තිබේ. ඒ අනුව නිල නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ එළඹෙන 11-12 යන දෙදින තුළ ඉන්දීය ...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන ...
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක් ලෙස සටහන් වූ බවය. භූ කම්පනය ...
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය හුළංවංගුව ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් කුඩා ළමුන් ඇතුළු 5 දෙනෙකු රෝහල්ගත කර තිබේ ...
Ada Derana Sinhala news, most unbiased and comprehensive Sri Lankan Sinhala news website online. ශ‍්‍රී ලංකාවේ සිංහල පුවත් වෙබ් අඩවිය ...
කුරුණැගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේදි හමුවු හම්බාවාට වයඹ කළාපයේ වනජීවි සෞඛ්‍ය කළමණාකරණ එකකය මගින් ප්‍රතිකාර කිරිම ආරම්භ කල බව පශු ...
උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රීඩා සංකීර්ණ සංර්වධනය සඳහා රුපියල් මිලියන 150ක් මෙවර අයවැයෙන් වෙන්කර තිබේ. ක්‍රීඩා සංස්කෘතියක් ...
අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා ...
当前正在显示可能无法访问的结果。
隐藏无法访问的结果