අයිස් මත්ද්‍රවය පැකට් කර බෙදා හැරි මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් වටලා එහි ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු පුද්ගලයින් හය දෙනකු ...
2026 අයවැය, පෙර නොතිබූ ආර්ථික විනයක් සහිත අයවැයක් බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසයි ...
පසුගිය සතියේ දී කල්මේගි සුළිකුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ පිලිපීනයට අද (09) තවත් ප්‍රබල සුළි කුණාටුවක් ඇතුළු වීමට නියමිතව ...
පොලිස් මූලස්ථානයෙන් නිකුත් කරන ලද දැනුවත් කිරීමකට අදාළව මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ...
රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ අනුපාතයන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව වාණිජ රථවාහන සඳහා ...
නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් මෙරට පාසල් විෂය පද්ධතියට ඇතුළත් කිරීම මගින් දරුවන් නොමග යවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින ...
රියාද්හි පැවැත්වෙන 26 වන UNWTO මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා සෞදි අරාබියේ සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු, ...
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපා දැමීමේ “රටම එකට“ ජාතික මෙහෙයුම යටතේ ඊයේ (08) සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 1000කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ ...
ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන් වෙත ඉදිරිපත් කළ යුතු බව ...
ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් 08 හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ ...
මේ මස අවසානයේදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිත G20 සමුළුව වර්ජනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ...
අධිකරණ සේවයේ මහේස්ත්‍රාත් තනතුර සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් සංශෝධනය කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ ...
一些您可能无法访问的结果已被隐去。
显示无法访问的结果