ප්‍රමුඛ ඉදිකිරීම් සමාගම් හතරකට ටෙන්ඩර් තහනමක්. Most visited website in Sri Lanka.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විනිසුරුවරුන් සහ අධිකරණ සේවයේ නිලධාරීන් විසි දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර ඇති බව වාර්තා වෙනවා. එහිදී, රාජකාරිවලින් ඉවත් කරන ලද මෙම පිරිසට එක් මහාධිකරණ විනිසුරුවර ...
නේපාලයේ තානාපතිවරුන් දුසිමකට ආසන්න සංඛ්‍යාවක් යළි කැඳවීම නැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. එය අග්‍රාමාත්‍ය සුශීලා කාර්කි සහ ඇගේ අන්තර්වාර රජයට පසුබෑමක් බවයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ.
උසාවියට ගේන අතර පොලිසිය මාංචු ගලවලා : සැකකරු පැන ගිහින්. Most visited website in Sri Lanka.
මියගිය ත්‍රිරෝද රථ රියැදුරු හොරණ දෙස සිට මොරගහහේන නගරය දෙසට පැමිණීමේදී එකවරම නගරය ආසන්නයේ දී ත්‍රිරෝද රථයේ පෙරළී ප්‍රතිවිරුද්ධ දිසාවට ඇදී ගොස් මොරගහහේන සිට හොරණ දෙසට ධාවනය මෙන් තිබූ මෝටර් රථයේ ගැටී ...
බදුල්ල - වැලිමඩ පාරේ අනතුරකින් තිදෙනෙකුට තුවාල. Most visited website in Sri Lanka.
ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම එක්දින තරගාවලියක් සහ විස්සයි-විස්ස (T20I) තුන්කොන් තරගාවලියකට සහභාගී වීම සඳහා ලබන නොවැම්බර් 8 වන දින පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය න ...
කෘත්‍රිම බුද්ධිය (AI) නිසා ඇමතුම් මධ්‍යස්ථානවල (Call Centers) අවශ්‍යතාවය අඩුවෙමින් පවතින අතර ඇතැම් තැන්වල ගැටළු ද මතුවෙමින් ඇති බව තාක්ෂණ සමාගම් සහ ව්‍යාපාරික ...
රුපියල් දාහක අල්ලසක් ගත් බන්ධනාගාර නියාමකට ඇප. Most visited website in Sri Lanka.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (03) ඉන්දියාව බලා පිටත්ව ගියා. ඒ, ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුවයි. විපක්ෂ නායකවරයා දින 3 ක් එරට රැඳී සිටින අතර ඉන්දීය රජයේ ...
ඇමරිකාවේ 2028 ජනාධිපතිවරණයේදී තෙවැනි ධුර කාලයක් අපේක්ෂා කිරීම ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු මෙම ප්‍රකාශය කළේ ඊයේ විකාශය වූ CBS News හි ‘60 Minutes’ වැඩසටහනේදීයි. නිවේදිකා නෝරා ...
සියවසකටත් වැඩි කාලයක් තිස්සේ අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ වේලාව සටහන් කරන ට්‍රයිබෙකා හි පිහිටි ඓතිහාසික ඔරලෝසු කණුව දැන් සුඛෝපභෝගී නිවහනක් ලෙස සිය ...
一些您可能无法访问的结果已被隐去。
显示无法访问的结果